Tuesday, October 26, 2010

අභිසාරිකාවන්ගේ

අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

ආදරය යන වදනේ
මනු‍ලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

ගායනය - ගුණදාස කපුගේ

1 අදහස්:

Anonymous said...

එල මචෝ පට්ට

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න