Thursday, October 28, 2010

මේ කඳුලු බින්දුව

මේ කඳුලු බින්දුව මගේ නොවේ
එය ඔබේමයි

ඇඳ වියල ලඟ අඬ සඳින් දිදුලන
මළ තාරකාවක සිහින කැටි වුන
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඬන්නට කිසිදා නොදැන සිටි මට
මලපොත කියා දී නොකියාම ගිය
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

ගායනය - සුනිල් එදිරිසිංහ

0 අදහස්:

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න