Showing posts with label සිංහල ගී පදමලා. Show all posts
Showing posts with label සිංහල ගී පදමලා. Show all posts

Monday, October 25, 2010

ආරම්භය

පාරේ යනකොට, ගෙදර ඉන්නකොට, බස් එකේ යනකොට නිතර දෙවේලේ කනට ඇහෙන සිංදු විතරක්ම නෙමෙයි කළාතුරකින් ඇසෙන නෑසෙන ගීත වලත් පදමාලා සහ තවත් විස්තර එක තැනකට එකතු කිරීමේ පුංචි උත්සාහයක්.