සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
පෙරදින අප හමු වූ තැන නටඹුන් පමණකි කඳුලක
කඳු අතරේ වලා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
Showing posts with label කරුණාරත්න දිවුල්ගනේ. Show all posts
Showing posts with label කරුණාරත්න දිවුල්ගනේ. Show all posts
Tuesday, October 26, 2010
Subscribe to:
Comments (Atom)