Thursday, October 28, 2010

සඳ තරු නිහඬයි

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින් හදවත අවදි කලා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කලා

ගායනය - ඩබ්. ඩී. අමරදේව

1 අදහස්:

Unknown said...

තෙපුල් සර විය යුතුය

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න