Tuesday, October 26, 2010

නුඹට හිතැති

නුඹට හිතැති නුඹ හිත නැති හිතක් අඬනවා
මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා

ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා
රෑ සිහිනෙන් පෙම් දිව සළු සිත දැවටෙනවා

ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා
එවන් ලොවට මල් පාවඩ නුඹත් එළනවා

ගායනය : එඩ්වඩ් ජයකොඩි

සිංදුව ලබාගන්න

0 අදහස්:

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න