Thursday, October 28, 2010

දුක හාදු දෙන රැයේ

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා

ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

ගායනය - ගුණදාස කපුගේ

5 අදහස්:

තිසර said...

යෞවනේ අගට., ලෙස නිවැරදි විය යුතුය්.

ප්‍රදීප් said...

අකට හරි

ප්‍රදීප් said...

අකට හරි

Neth Gossip said...

අකට kiyana eke theruma mokakmok??

දෙවින් ප්‍රේමසිරි Devin Premasiri said...

අකට = අකාලයට

Post a Comment

ගී පදවල , තොරතුරු වල වැරැද්දක්, තව අළුත් තොරතුරක් , අදහසක් තිබේ නම් කියන්න